#Rasa_rahasa
#coconut_sambal_recipe
පොල් සම්බල් කියන්නෙ ලන්කාවෙ අපි හැමෝගෙම ආසම කෑමක් නේ..ලොකෙ කොහේ හිටියත් දේශීය විදේශීය මොන මොන කෑම කෑවත් පොල් සම්බල් එක්ක බත් ටිකක් කන්න කියන්නෙ ඒ හැම කෑමකටම වඩා කටට,දිවට,ඇස් දෙකට දැනෙන කෑමක්...විශේෂ යෙන්ම පිට රටවල ඉන්න අයට පොල්.සම්බෝලයක් කියන්නෙ දිව්ය බෝජන පරාද වෙන කෑමක්..ඉතින්.මන් මේ විඩියෝ එකෙන් කියල දෙන්නෙ එකිනෙකට සපුරාම වෙනස් රසක් ගේන පොල් සම්බෝල හදාගන්න ක්රම 04 ක් ගැන..සම්බෝල හදාගන්න කලින් මේ ටිකත්කියවල ඉන්නකෝ..
👉පලවෙනි ක්රමේට හදද්දි දලු පොල් වලින් හදාගන්න එතකොටයි රස..ද
👉දෙහි දාද්දි දෙහි රේනු ටික්ත් දාන්න.දෙහි රේනු හැපෙද්දි තමයි පොල් සම්බල් රස.
👉තුන්වෙනි ක්රමේට හදද්දි කරවල පුච්චනවා කියන්නෙ අගුරු කරගන්නවාට නෙමෙයි..සුවද එනකම් පුච්ච ගන්න..ටිකක් ලාවට කලුවෙනකම් පුච්චන්න.
👉තක්කාලි දාද්දි ගොරක 🍅 තක්කාලි තියේනම් දාන්න ..අර දාර් දාර තියෙන්නෙ ඒවා..
👉පොල් සම්බල් එක්ක රසටම එන මෙනු ටිකක් මේ.තවත් රස මෙනු දැනගන්න රස රහස ෆෙස් බුක් පේජ් එකට එන්න..
😋සුදුබත්,පොල් සම්බෝල,කරෝල තෙල්දාල,බිත්තර ඔම්ලට්
😋සුදු බත් ,පොල් සම්බල්,ඇබුල් තියල් ,පරිප්පු කිරට
😋පොල් රොටි,ඇබුල් තියල්,තුන්වෙනි ක්රමේට හදපු සම්බල්
😋සුදු කැකුලු බත්,අල කරෝල තෙල් දාල,සම්බෝල ,පපඩම්
😋ඉදි ආප්ප,මාලු හොදි,සම්බෝල,පරිප්පු වඩේ
😋රෝස් පාන්,🍞 පොල් සම්බෝල ,
තව සීයක් උනත් ලියන්න පුලුවන්...එන්න රස රහස ෆේස් බුක් පේජ් එකට.ඒකෙ තවත් ගොඩක් මෙනු තියෙනවා...
www.facebook.
chttps://om/%E0%B6%BB%E0%B7%83-%E0%B6%BB%E0%B7%84%E0%B7%83-rasa-rahasa-452010822231218