මහආර😾4x4 Extreme Offroad Drive😻🤍|Kabiliththa🥵#offroad #4x4offroad #hilux4x4 #patrol #automobile #mud
Published at : 18 Dec 2025
මහ ආර කියන්නෙ ගල්ගෙ පිවිසුමෙන් කැබිලිත්ත යද්දි අන්තිම 5km තුල Cross කරන්න තියෙන ආරක්. අපි ගියපු කාලෙ වැස්ස ටිකක් අඩු නිසා එච්චර වතුර පාරක් තිබුනෙ නෑ. නමුත් ආර Cross කරල ඉහලට යන්න තියෙන පාර ගොඩක් මඩ වෙලා සහ Winch එක ගහන්න හරි ගහක් වත් තිබුනෙ නැති නිසා අපි තීරණය කරා ආර දිගේ පහලට ගිහින් අනිත් ඉවුරට යන්න. ආපහු එද්දිත් අපි ඒ විදියටම තමයි ආවෙ. මේ තියෙන්නෙ අපි කැබිලිත්ත දේවාලෙට ගිහින් ආපහු එන Video එක😻🤍
#kabiliththa #katharagama
#hilux4x4 #hiluxmodified #hilux4x4 #toyotahilux #toyotahiluxrevo #hiluxoffroad #toyotahilux2023 #offroadhillux #hiluxoffroad #landcruiser #jeep #4x4 #4x4offroad #offroad #offroad4x4 #srilanka #srilankaoffroad #adventure #toyotafortuner #toyotalandcruiser #toyotalandcruiserprado #toyotalandcruise #hilux #toyotahilux4x4 #toyotahiluxsurf #toyotahilux #toyotahilux2023 #hilux4x4 #ln106 #offroadadventure #offroadgames #suzuki #jeep #jeeplife #jeep4x4 #minijeep #jeeplifestyle #4dr5 #jeepwrangler #mitsubishi #mitsubishijeep #nissanpatrol #nissanpatrollovers #patrol #nissanoffroad #nissanpatrol #kabiliththa