මොනවද මේ පාර අවුරුදු කැවිලි 🇱🇰 podcast cooking with සිරී 🌝❤️ අලුත් කුස්සියේ සිංහල අවුරුදු 🇱🇰

Published at : 17 Dec 2025

මොනවද මේ පාර අවුරුදු කැවිලි ❓ podcast cooking with සිරී 🌝❤️ අලුත් කුස්සියේ සිංහල අවුරුදු 🇱🇰

හැමෝම අවුරුදු සමරන මේ වෙලාවේ ඔන්න dempasan family එකේ හැමෝම එක්ක අවුරුදු සමරන්න අපිත් දෙන්නත් ආවා. නිකං නෙමෙයි අවුරුදු කැවිලි හදන්න podcast එකක් වගේ cooking vlog එකකුත් එක්ක 🌝❤️

මේ පාර නම් වෙනස්ම කැවිල්ලක් තමයි හැදුවෙ. බෑ බෑ කිය කියා ඉඳලා අමාරුවෙන් හරි ගේම ගහගත්තා 💪 ඉතිං ඔයාලටත් මේ රසම රස අවුරුදු කැවිලි වීඩියෝ එක අනිවාරෙන්ම ගේන්න එපැයි 🙏🥹

ඉතිං ඔයාලගේ අවුරුදු කොහොමද ? හැමෝම ආදරෙන් මතක් කරන ගමන් හැමෝටම අවුරුදු සුභ වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !

🇱🇰

Subscribe | Like | Comment | Share

Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 https://www.youtube.com/@dempasan_reacts

dempasan family whatsapp channel 👉 https://whatsapp.com/channel/0029Vav2rGH3bbV0gFQyVU1g

Instagram 👉 https://instagram.com/dem_pasan?igshid=MmIzYWVlNDQ5Yg==

Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=8f27Mf0Ns0X&_r=1

Facebook 👉 https://m.facebook.com/pasan.sudila

dempasan