Kalpitiya | Kudawa to Uchchimuni Sand Road #uchchimuni #kalpitiya #overland #camping

Published at : 18 Dec 2025

#anurapallamulla #travelweekend #nissanpatrol #Uchchimuni#kudawa #kalpitiya #overland #camping
Kalpitiya | Kudawa to Uchchimuni Sand Road
සංචාරය කියන්නේ මොන ප්‍රශ්න ආවත් අතහරින්න බැරි ලෙඩක් . මේ ලෙඩේ හැදුනොත් ආයේ හොද කරන්න හරිම අමාරුයි . ඇත්තටම මේ දවස්වල ඉන්දන ප්‍රශ්නත් එක්ක සංචාරයක් කරනවා කියන්නේ හරි අමාරු වැඩක් . නමුත් ඉතින් මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තාම සංචාරයකින් හරි තමයි දවසකට දෙකකට හරි මානසික සුවයක් ලබා ගන්න පපුලුවන් වෙන්නේ . ඉතින් අද අපි ටිකක් වෙනස් පැත්තක සංචාරයක් කරන්න තමයි ලෑස්ති අද අපි යන්නේ කල්පිටියේ . කල්පිටියේ කිව්වට අපි අද යන්නේ කල්පිටියටත් එහා තියෙන උච්චිමුනේට මේ ගමන යන්න අපි ඡීප් තුනක් ලෑස්ති කර ගත්තා .මොකද කුඩාවේ ඉදන් කි.මී. 23ක් විතර වැල්ල දිගේ යන ගමනක් තියෙන්නේ .
අපි උදේ හත විතර වෙනකොට කල්පිටිය කුඩාව වෙරළට ලගා වුනා .මෙතන ඉදන් තමයි සෑන්ඩ් රෝඩ් එක පටන් ගන්නේ ඹයාලට ගූගල් එකේ බලන්න පුලුවන් . කුඩාව කියන්නේ ලංකාවේ වගේම ලෝකෙම ප්‍රසිද්ධ තැනක් තමයි කයිට්ස් සර්පින් වලට එකට මෙහේ හොදට හුළං තියෙනවා ඒ වගේම මුහුද අයිනේම තියෙන කුඩාව කලපුවේ රැල්ල නැති නිසා මේ ක්‍රිඩාව කරන අය අතර කුඩාව වෙරළ හරි ප්‍රසිද්ධයි . කුඩාවේදි අපේ වාහාන තුනේම හුළං රවින්ද්‍ර අඩු කලා එකට හේතුව තමයි වැල්ලේ වාහාන එරෙන එක වලක්වා ගන්න . මුලින්ම කුඩාව වෙරළ දිගේ ඉදිරියට යෑමක් තමයි තියෙන්නේ මේ හරිය මිටර් 200 ක් විතර පලළ ඇති කි.මී. දෙකක් විතර මේ කුඩා වැලි පරය තියෙනවා එක පැත්තකින් මහ මුහුද අනිත් පැත්තෙන් කුඩාව කලපුව ඉතින් මේ හරියේ තවත් එක කටයුත්තක් සිද්ද වෙනවා ඒ තමයි මාදැල් ඇදිම ඉතින් සංචාරකයෙක් විදියට මේ පැත්තට ආවොත් මයාලට මාදැලක් අදින එකක් වුනත් බලන්න පුලුවන් . ඒ වගේම තව දෙයක් ඩොල්පින්ලා බලන්නත් මේ කුඩාවෙදි පුලුවන් හැබැයි ඒකට කි.මි.08 ක් විතර මහ මුහුදට යන්න ඹ්න . මහා බාධක කොලරල් පරයෙන් එහාට යන්න ඕන ඉතින් මේ කොරල් පරය නිසා තමයි අපි යන මේ වැලි පරයත් රැකිලා තියෙන්නේ .
කුඩාව කලපුවේ ගොඩක් ගැහැනු අය වතුරේ බැහැගෙන මොනවද හොයනවා ලගට ගිහින් විස්තර අහන කොට තමයි දැන ගත්තේ මෙයාලා බෙල්ලෝ වගයක් හොයනවා කියලා දැන ගත්තේ . ඉන් පස්සේ අපි ලගා වුනේ මේ වැලි පරයේ තියෙන පලළම කොටසට මේ හරියේ ධිවර රස්සාවේ යන පවුල් ටිකක් පදිංචි වෙලා ඉන්නවා පොල් වගේ වගාවන් ටිකක් තමයි තියෙන්නේ නමුත් ඉතින් සරුවටනම් නැහැ. අපි ධිවර ගම්මානේ හරහා ගියේ සංචාරයකදි මේ මිනිස්සුන්ගේ ජිවන රටාවන් වල අද්දැකිම් ගොඩක් වටින නිසා . ගමිමානෙන් පස්සේ කටු පදුරු සහිත බිමකට අපි ලගා වුනා ඒ කියන්නේ ආයේ අපි මුහුද ආසන්නයට කිට්ටුවෙමින් ඉන්නේ . ඔහොම යන කොට තමයි අපිට හමුවුනේ අත හැරලා දමන ලද විශාල හොටලයක් තරු පංතියේ හෝටලයක් වෙන මේක කොව්ට් කාලෙන් පස්සේ සම්පුර්ණයෙන්ම අභාවෙට ගිහින් තවත් හොටල් තුනක් විතර මේ බිමේ මේ විදියටම වසා දමලා මේවා නැවත ආරම්භ කරන්නනම් ආයේ විශාල මුදලක් වැය කරන්න වෙයි . දැන් වෙලාව සවස 1.30 .අපි දවල් ආහාර ගත්තෙත් මෙන්න මේ අත හැපු හෝටලේ ලග . . ඉන්පස්සේ ආයෙත් ගමන පටන් ගත්තා මෙතනින් පස්සේ මුහුද අයින දිගේ ගිහින් වැලි කදු තියෙන හරියකට සෙන්දු වුනා රංජිත් අයියා මුලින්ම වැලි කදු දිගේ ජිප් එක පැදෙව්වා ඉන් පස්සේ රවින්ද්‍ර ඉතින් මේ වගේ සංචාරයකදි තමයි 4 විල් වාහානයක් තියෙන අයකුට මේ වගේ අද්දැකිමක් ගන්න පුලුවන් වෙන්නේ . ඉතින් යසස්ගේ කැමරාවට මේ වගේ වෙලාවටනම් ගොඩක් වැඩ වැඩියි .
ඉතින් මේ වගේ අද්දැකිම් ගොඩක් ගන්න පුලුවන් සංචාරක ඉසව්වක් කෑම්පින් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ඉන්න අය හොදයි . වතුර වැඩිපුර අරන් යන්න වාහාන දෙකක් වත් අඩුම යන්න

-----------------------------------------------------------------------------------------------------------------------
Music
Music: Don't Look Back by Soundridemusic
Copyright: GOLOVACH, VOLODYMYR
Publisher: Songtrust Blvd IPI# 615755145
P.R.O.: IPI# 00382646438
Music Link: https://youtu.be/YlGfFnSDq0Q

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Music: Flying High - SoundrideMusic
Copyright: GOLOVACH, VOLODYMYR
Publisher: Songtrust Blvd IPI# 615755145
P.R.O.: IPI# 00382646438
---Music link: https://youtu.be/9WJN0_-WmMY

--------------------------------------------------------------------------------------------------------------NoCopyright Epic Cinematic Music Compilation for Video, Videographers, Films
7,219 views Premiered Aug 9, 2022 @Soundridemusic - No Copyright Music
NoCopyright Epic Cinematic Music Compilation

00:00 NoCopyright Cinematic Epic Background Music / Flying High by Soundridemusic: https://youtu.be/9WJN0_-WmMY
02:52 NoCopyright Cinematic Epic Hybrid Background Music / Last Stand by Soundridemusic: https://youtu.be/e12XPzwJm4s
06:03 No Copyright Epic Hybrid Trailer / Resist by Soundridemusic: https://youtu.be/QVbwCu4z33g
07:39 NoCopyright Inspiring Cinematic NoCopyright Background Music: https://youtu.be/0yiuzPwZf3M
10:55 No Copyright Epic Cinematic Trailer: https://youtu.be/6KtNLjdnM4M

►Find me on Streaming:

SPOTIFY: https://open.spotify.com/artist/1MxHc...
APPLE: MUSIC https://music.apple.com/us/artist/sou...
DEEZER: https://deezer.page.link/1Tz4f58LWDMv...
AMAZON MUSIC: https://music.amazon.com/artists/B0B1...


video footage: https://www.pexels.com


Like, Share and Subscribe! Thanks For Listening!