Algebraic Expressions in Sinhala | vijiya prakashana wala sadaka | Grade 9 & 10 Maths |Siyomaths🇱🇰

Published at : 17 Dec 2025

-Welcome to Siyomaths channel-

Join us on Facebook - https://www.facebook.com/Siyomaths-104322164529874

Here you'll learn how to solve every sort of mathematics problem which are related from grade 6 to grade 11 as well as for ordinary level exam. We teach you in the easiest way with the exact theory you need to know.
So don't forget to SUBSCRIBE to our channel, Once you're joined us you'll be addictive to maths.

6 වසර සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන්ට අවශ්‍ය සියලුම ගණිත ගැටලු සිද්ධාන්ත හා සම්පූර්ණ පැහැදිලි කිරීම් සහිතව සරලම ආකාරයට විසදීමට අපත් සමග එකතු වන්න.
සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයට අනිවාර්ය A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය පාඩම් දැනගැනීමට අපිව subscribe කරන්න අමතක කරන්නෙපා.

9 වසර වාර 3ටම මෙන්ම 10 වසර 2 වාරය, 3 වාරය සහ 11 වසර 1 වාර විභාගයේ 2 වන පත්‍රයේ B කොටසෙන් ලකුණු 10ක් ලබා ගත හැකි වර්ගජ සමීකරණ සාධක භාවිතයෙන් සුලු කිරීම සදහා වීජීය ප්‍රකාශන වල සාධක (Algebraic Expressions) අත්‍යාවශ්‍ය වේ. සාමාන්‍ය පෙළ විභාගයේ 1 පත්‍රයේ අනිවාර්ය ලකුණු 2ක් ලබා ගත හැකි වීජීය ප්‍රකාශන වල සාධක ආශ්‍රිත සියලු ගණනය කිරීම්ද සිද්ධාන්ත සහිතව සරලවම විසඳන ආකාරය පැහැදිලි කිරීම.

Background Music ;
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
► Creator Credit: Jarico - Island : https://soundcloud.com/elektronomia/c...
► Jarico - Island: https://youtu.be/opYAyx1Humc
🔈 Download free this song here : https://audiograb.com/1Mm2M6Qccq
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

© 2020 by Siyomaths - All Rights Reserved ®


#ordinarylevel #mathematics #Ganithaya #maths #sinhala #grade9 #lesson6 #grade10 #lesson7 #grade11 #9වසර #10වසර #11වසර #සාමන්‍යපෙළ #වීජීය_ප්‍රකාශන_වල_සාධක #6පාඩම #7පාඩම #විජිය_ ප්‍රකාශන #vijiya #prakashana_wala #sadaka #Algebraic #Expressions #thripada #wargaja #prakashana #warga #dekaka #antharaye #sadaka #siyomaths #Mahesh #Ranawila